Tuesday, October 12, 2010

යෞවන අහස


වැසි නම් නොවැස්සත් කලකින් සැරට
ව්ජ්ජුලතාවෝ නම් පිපෙනව හැඩරුවට

කුමට රවටනවද ! මේ විදුලි සර සැරට
වැසිම ඉල්ලන මහපොලොව මෙලෙස

මෙහෙව් අවලාද නොකරමි කිසිලෙසක
තාම පනපිටින් නොවෙද? මගේ රූබර
තුරුණු යෞවන අහස

3 comments:

  1. සුසන්ත මූණමල්පෙ ලස්සන සිතුවමක් සමගින් ආයෙම ඇවිත් කවියක් අරන්...

    ReplyDelete
  2. superb.

    susantha I have got into the habbit of commenting to poems. so pls dont blame me. word "thurunu" is teh most powerful word of poem, and some other word cud have taken for a very good purpose as "thurunu" is repeated anyway by next word.

    However a minute issue. Poem is pretty good.

    Sorry if it is not OK to comment, pls feel free to comment on my poems too.

    ReplyDelete
  3. ස්තුතී ප්‍රතිචාර වලට @ සුජීව මම මුලින්ම ලිව්වෙ සොදුරු යෞවන අහස කියල, පස්සෙ තුරුනු යෞවන අහස කියල වෙනස් කර රිද්මය හොදයි කියල හිතලා

    ReplyDelete