සම්බාහන ලියන් නොඇසූ පැනයනුවර දොර මැදුරු තුල වැදඋයන් කෙලි රති කෙලි විද විදප්රකම්පිත රතිඉදුරු තත් සිදිබිදිඅහො තොප කුමර සිරුරතමොලොක් මාන්ශය මත කැටි ගැසීඅධිකතර සැප නම් විශ ඕජස
අඩක් හිස් වූ කුස් තුල වැදරස හීන අන්කුර පිටින් වැලලෙතසල්ලාල සයන මත ගොදුරක්වසුනරුත්ව පෙම් පැතුම් ගිනිබත්වඅහො මහද සොදුරු ජීවිත මීවිතවිශ විතක් වී දුක පිරී ඉතිරෙතකලබා ඒ රුහිරු දුක් විතපෙර පොගවාවිත් ඇගිලි තුඩගටමිරික පිරිමෙද එන්නත් කරදියකරමි සුව සදමි සනසමිනසමින් විශෙන් විශනිවී සැනසෙනමුත් තොප සිරුරතමේ විශ ගනුදෙනුව කෙලවරනොදුන්නේ කිම? කාසිරුපියල් මිසමහද දුක් කද නිවන - ප්රතිවිශ