Tuesday, August 4, 2009










වෙන්(නො)වීම

ඔබ
නොයෙන්නම
වෙන්ව ගිය පසු
හදවතේ
කොනකට
කොන්කර
පල නොකිය
පලා බෙදුවෙමි
රෑවුම් ගෙරවුම් පා
සා පවසින්
තැබිමි

එහෙත්

ඔබ මහද
බෙලි කටු
තුලට වැද
ආගන්තුකව
හිදිමින්
පෙර නොදුටු
සුදු මුතු ගුණ
මතුකර
බැබලෙන
අපූරුව

සුසන්ත ජේ. මූනමල්පේ




5 comments:

  1. dan itin.......

    liyamuuu liyamuuuu digatama liyamuuuuuuuuuuuuuuuuu

    ReplyDelete
  2. දිගටම ලියන්න සුසන්ත.

    මේව රසවිඳින්න සහ ලිහා බලන්න අපි ඉන්නවා ගොඩක් ආසාවෙන්.

    ඔබ‍ගේ නිර්මාණ වෙනස් -ගොඩක් වෙනස්.

    වෙනස් නිර්මාණ අත්දැකීම් සමග ගෙවෙන ජීවිතය මනරම්.

    ReplyDelete
  3. kiyawanna gatta godak hadai mama kiyawanna gatte dawson nisa thank karanna ona dawson ta

    ReplyDelete
  4. niyamayi ohoma yan ohoma yan............

    ReplyDelete
  5. harima hadai kaviya..digatama liyanna. link eka dammata Dawson ta thank you wewa!

    ReplyDelete