Tuesday, August 11, 2009

12/09/2009

කෙල්ලන් හා පැල්ලම්


කෙල්ලකට
හැක මකා ගන්නට
එක පැල්ලමෙන්
කල කී සියලු
සෙල්ලන්

ඉතින් කොල්ලනි
මේ මොකටනැහෙමුද

එක පොඩි පැල්ලමක්
අල්ලන්

No comments:

Post a Comment