Friday, October 8, 2010

විරසක මේඝයට .....


ඉරි තැලී ගිය මහ පොලව
හේඩෑරී වී ගිය ගහකොල
මේ රුදු නියං කාල සමයට
විරසක මේඝයකි අද නුඹ

අරෝවෙන් බොහෝ දුර ගිය නුඹ
යලි එතැයි නැතැයිදැයි නොසිතම
හද පත්ලතේ මහපොලොව කැන
ලෝදිය පතුල තෙක් සොයමි
පෙර ඔබ මට පිදුව වැහි බිදු

4 comments:

  1. අපූරුයි.

    බිංදුව වෙනුවට ඉංග්‍රීසි ඕ අකුර ගහල තියෙන්නෙ. යුනිකෝඩ්වලදි කීබෝඩ් එකේ එක්ස් අකුර ගැහුවනම් හරි.

    ReplyDelete
  2. බොහෝමත්ම ස්තුතී නොදන්න දෙයක් කියා දුන්නට.

    ReplyDelete
  3. බොහෝමත්ම ස්තුතී ....

    ReplyDelete