Sunday, February 26, 2017

ලිහුනු පසු








න‍ටුවෙන් ගිලිහුනු පසු
තුරුපතක  වැගිරෙයි
එතෙක් කල් සගවාහුන්
වර්ණ තලි

ඉතා කෙටිකලකට උවද
අනුරාග්යේ පැහැය වන
මනරම් තැබිලි පැහැයද පවා

2 comments: