Saturday, June 14, 2014

මගේ අහසෙහි හැඩය
























කවාකාර, ත්‍රිකෝනාකාර
හතරැස්ද අසමමිතිකද
ගිනිය හැකි තරම් වෙති
කවුලුවකට උරුම හැඩතල - මෙදියත

බොහෝ වෙහෙසෙමි මම
මගේ අහසෙහි හැඩය ගැන

අහසෙහි හැඩය ඇද දෙන
කව්ලුවකට උරුම හැඩතල
ගිනිය හැකි තරම් වෙති - මෙදියත

2 comments:

  1. එහෙනම් එහෙමයි හැඩේ ??

    ReplyDelete
  2. තාක්ෂණික ගැටළුවලට පිළිතුරු පහසුවෙන් එකමතැනකින්. LKTips.com
    ඔබත් දැන්ම එකතුවන්න, අන් අය සමග දැනුම බෙදාගන්න http://lktips.com

    ReplyDelete