Sunday, May 12, 2013

පාට වැස්සට..









වැව් දිය පලස මත් නිල්ම නිල් පාට
කුඹුරු කෙත්වතුවල දුක්බර බොරපාට තෙත
වීදි අගුපිල් මත ගලන කහට කලු පාට
දනිමි නුබ මතට හෙලූ පැහැයන් බව ලෝකය

පුදුමයක් නොවේ මටනම්
ලෝකයා තනිමතයට හෙලූ පැහැයන් අතහැර
සැබෑ වර්නය සොයා යන එක ගැන නුබ අද
රතු, කහ කොල සලු ඇද හැඩ බල බල

1 comment:

  1. මොන තරම් නම් ඇත්තද ?ගැඹුරුයි අර්ථාන්විතයි. ආවෙ නම් පළමු වතාවට... බොහෝ කවි කියෙව්වා.. ස්තූතියි. තවත් ලියන්න.

    ReplyDelete