අහසට නොගිය අකාස කුසුම්
දිලි දිලී නිවුනු සැලොලයිඩ් තරු එලි මැද
පිපී හිනැහී පවලම් පොටින් ගිලිහුනු
අකාස කුසුම් හඩන වැලපෙන
හඩා රතු වූ දෙකම්මුල්...........-.....උලා පව්ඩර් වසා ගනිමින
චාම් සලුපිලියෙන්ම සැරසී ...-...දෙ අත හෙප්පුවකුත් දරමින
බත් උයන රෙදි මදින මනාලිය වී..- ..හෙට වැඩැම්මෙන්නට
නෑසියන් ලග පිපී හිනැහෙන
නුබත් කුසුමකි අහසට නොගොස් අහකටයන
පතා නෙක රූ රුසිරු..........- ලාභ අරුමොසම් කරමින
තුනු පයොධර වටොර -හැකි පමන උල් මුදුන් කරමින
ඇග මසට ලොබ කරන... -සරු ඇසට සමපාත කරමින
හිලව්වට රන් රිදී මිනි -...දිලෙන සිහිනය ගාල් කරමින
කැඩපතක් ලග පිපී හිනැහෙන
නුබත් කුසුමකි අහසට නොගොස් අහකට යන
විරහ හද ගිනිලා එගිනි ලා .-...මනිමෙඛලාව දවාගෙන
සල්ලාල සුලගට නතුව -....සේල අහසට මුදා හැරගෙන
කාසි සුදිලෙන නුවරක.- පොට්ට කාසිය සේ කීන වෙන
ලාභ වත්සුනු උලාගෙන.-. සුරත රතු කුඩයක් දරාගෙන
මාවතක් ලග පිපී හිනෙහෙන
නුබත් කුසුමකි අහසට නොගොස් අහකට යන
කුසුමියනි තෙපි කොහේ පිපුනත්
ගියත් නොගියත් අහසට
අනුන් හටදන් දී හද ගුන සුවද
යාම උරුමද ? අහකට
දිලි දිලී නිවුනු සැලොලයිඩ් තරු එලි මැද
පිපී හිනැහී පවලම් පොටින් ගිලිහුනු
අකාස කුසුම් හඩන වැලපෙන
සන්තාප බිම මත
එකාත්මිකවූ නෙක කුසුමන්ය ඒ අතර අහසට නොගොස්ම අහකටගිය
නොඉදුලේ පැතූ පෙම් සිහින ....-.....තලා බැද්දට වීසි කරමින හඩා රතු වූ දෙකම්මුල්...........-.....උලා පව්ඩර් වසා ගනිමින
චාම් සලුපිලියෙන්ම සැරසී ...-...දෙ අත හෙප්පුවකුත් දරමින
බත් උයන රෙදි මදින මනාලිය වී..- ..හෙට වැඩැම්මෙන්නට
නෑසියන් ලග පිපී හිනැහෙන
නුබත් කුසුමකි අහසට නොගොස් අහකටයන
පතා නෙක රූ රුසිරු..........- ලාභ අරුමොසම් කරමින
තුනු පයොධර වටොර -හැකි පමන උල් මුදුන් කරමින
ඇග මසට ලොබ කරන... -සරු ඇසට සමපාත කරමින
හිලව්වට රන් රිදී මිනි -...දිලෙන සිහිනය ගාල් කරමින
කැඩපතක් ලග පිපී හිනැහෙන
නුබත් කුසුමකි අහසට නොගොස් අහකට යන
විරහ හද ගිනිලා එගිනි ලා .-...මනිමෙඛලාව දවාගෙන
සල්ලාල සුලගට නතුව -....සේල අහසට මුදා හැරගෙන
කාසි සුදිලෙන නුවරක.- පොට්ට කාසිය සේ කීන වෙන
ලාභ වත්සුනු උලාගෙන.-. සුරත රතු කුඩයක් දරාගෙන
මාවතක් ලග පිපී හිනෙහෙන
නුබත් කුසුමකි අහසට නොගොස් අහකට යන
කුසුමියනි තෙපි කොහේ පිපුනත්
ගියත් නොගියත් අහසට
අනුන් හටදන් දී හද ගුන සුවද
යාම උරුමද ? අහකට
wooooooow
ReplyDelete