හරිම ලස්සනයි...පලවෙනි කවියෙ නම් හොඳ තේරුමක් තියෙනවා....
ඔබගේ අහස් කවි ගැන මා ලියූ සටහනක් බූන්දියේ සංස්කරණය වෙමින් ඇත. දීර්ඝ හෙයින් මෙහි එය පළ නොකරමි. එය පළ වූ විගස දන්වමි. ස්තුතියි.අහස් කවි සමග බොහෝ දුර යන්නට සුභ පතමි.
ස්තුතියි.........Dilta saha Dewson ayyata
උඹේ සමහර කවි හරිම අමුතුයි බන් . . මොලේ කචල් වෙනවා හිතනන් ගියාම . . මොකද තේරුම් ගන්න ගොඩක් හිතන්න ඕන නිසා
හිතපන්..... හිතපන්....අමරුවෙන් හරි හිතපන්, මොකද නිකන් තියන මොලෙනේ. ලොල්....ස්තුතී ඔබේ ප්‍රතිචාරයට
හරිම ලස්සනයි...පලවෙනි කවියෙ නම් හොඳ තේරුමක් තියෙනවා....
ReplyDeleteඔබගේ අහස් කවි ගැන මා ලියූ සටහනක් බූන්දියේ සංස්කරණය වෙමින් ඇත. දීර්ඝ හෙයින් මෙහි එය පළ නොකරමි.
ReplyDeleteඑය පළ වූ විගස දන්වමි. ස්තුතියි.
අහස් කවි සමග බොහෝ දුර යන්නට සුභ පතමි.
ස්තුතියි.........
ReplyDeleteDilta saha Dewson ayyata
උඹේ සමහර කවි හරිම අමුතුයි බන් . . මොලේ කචල් වෙනවා හිතනන් ගියාම . . මොකද තේරුම් ගන්න ගොඩක් හිතන්න ඕන නිසා
ReplyDeleteහිතපන්..... හිතපන්....
ReplyDeleteඅමරුවෙන් හරි හිතපන්, මොකද නිකන් තියන මොලෙනේ. ලොල්....
ස්තුතී ඔබේ ප්‍රතිචාරයට