එක මගක එකලාව
ප්‍රති දිශා හබා යන
ඔබ ඔබම ලෙස
මම මමම ලෙස
නැවත
හති වැටි අභිමුඛ වන
වෘත්තයක ගමනක්ය
රමණය
කිසිවිටක කිසිදිනක
මධ්‍ය ලක්ශය නොදකින
සොදුර ඔබ මා පතන ඒ
දිව්‍යමය මධ්‍ය ලක්ශය
හතිලන සිහින මිරිගුවක් උවද
අප අදින මේ සසග වෘත්තයේ
විචලනය වන අරය ගුරුකොට
ඔබ මා තුලට
මා ඔබ තුලට
ඇද බැද වෙලන
හද රැහැන් ලියලන
රමණීය රැගුමක්ය
මේ රමණය
සොදුර ඔබ මා පතන ඒ
ReplyDeleteදිව්‍යමය මධ්‍ය ලක්ශය
හතිලන සිහින මිරිගුවක් උවද
අප අදින මේ සසග වෘත්තයේ
විචලනය වන අරය ගුරුකොට
ඔබ මා තුලට
UPARIMAIIII...
ඉතාමයි.. හරිම මෙව්වයි...!
ReplyDeletethank u anjana n hashitha ayya
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteජීවිතයත් වෘත්තයක් මෙනි. කලක් පසු කළ තැනක් නැවත පසු කිරීමට සිදුවේ. වෙනස කාලය පමණි.
ReplyDeleteඑසේම හැම රමණීය රමණයක්ම හද නොලියලවන බව මාගේ හැගුමයි.
හද නොලියලවන රමණයක් රමණීය නොවන බව මාගේ හැගුමයි.
ReplyDeletesthuthie obe prathicharayata
i like this susantha :)
ReplyDelete