නොතිව් තිත
නොතිව් තිත කියන්නෙ මගෙ නිර්මාන එලිදක්වන්න කරපු බ්ලොග් අඩවියක්.
මම මගෙ මෙ අවකාශය නම් කරෙ මම සයිබර් අවකශයට මුලින්ම ලිව්ව කවියෙ නමින්.
ඒ කවිය මට මෙතෙක් මට "නොතිව් තිතක්ම" උනා. මගෙ මේ කවිය මුලින්ම පල කලෙ "කැටපත් පව්රෙ" ඊට පස්සෙ මගෙ මූනු පොතෙත්, බූන්දිය, සන්නස අතුලු සගරා වල පලවුනා, එකෙන් මට ගොඩක් ප්‍රතිචාර ලබුනා එතින් මට නොතිව් තිත නොකඩවා ලියන්න නොතිව් තිතක්ම උනා.ඉතින් අදින් පසු
මම
"නොතිව් තිතට" නොතබමි තිත,
ඔබත්
"නොතිව් තිතට" නොතබන්න තිත.