Wednesday, June 27, 2012

කදුලක් හා ගගුලක්






පොඩි ඇස් වලින් අඩන
පොඩි පොඩි කදුලු හා පොරබදන
කාටවත් නොපෙනේය
මහපොලව හෙලූ
ලොකූ කදුලක් බව - ගගුල